කැළණිය සරසවියට වසර 60ක්

2019-06-17 09:10:00       149
feature-top
කැලණිය විශ්ව විද්‍යාලය ආරම්භ කර අදට (17) වසර 60ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් ‘‘විදුලකර පුනරාවලෝකන’’ නමින් උත්සව මාලාවක් සංවිධාන කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

වසර පුරා මෙම සැමරුම් පැවැත්වෙන බවයි සංවත්සර කමිටු සභාපති, මහාචාර්ය පැටි‍්‍රක් රත්නායක ප‍්‍රකාශ කළේ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පසුව කැලණිය විශ්ව විද්‍යාලය බවට පත්වුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »