ෆේස්බුක් සාදය වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග 51ක් අත්අඩංගුවට

2019-06-17 09:07:00       349
feature-top
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ෆේස්බුක් සාදයක් වටලා 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අදාළ පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍යද සමගයි.


(under the courtesy of nethnews.lk news web)

More News »