කාර්යාල දුම්රිය දෙකක කාර්මික දෝෂ

2019-06-17 09:04:00       151
feature-top
හලාවත - කොළඹ දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය දෙකක් අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අදාළ දුම්රිය දෙකෙහි මේ වන විට ඇති වී තිබෙන කාර්මික දෝෂ හේතුවෙන් බවයි වාර්තා වුණේ.

(under the courtesy of nethnews.lk news web)

More News »