Wold Cup 2019 : ශ‍්‍රී ලංකා-ඔස්ට්‍රේලියා තරගය.. [සජීව විකාශය]

2019-06-15 03:23:00       2827
feature-top
මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින තීරණාත්මක තරගයක් අද පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද තරගය පැවැත්වෙන්නේ ලන්ඩනයේ ඔ්වල් පිටියේදීය.

එම පිටියේද තණතිල්ල කොල පැහැයෙන් යුතු අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම කොලපැහැ තණතිලිවලට දැඩි විරෝදයක් දක්වයි.

ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශය මෙතනින්

More News »