කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2019-06-15 02:53:00       746
feature-top
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕවවල් ක්‍රීඩාංගණයේ අද (15) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමිව ඇති අතර ප්‍රථමයෙන් යැවීමට තීරණය කර ඇත.

තරගය ශ්‍රී ලංකා වේලාවන් අද පස්වරු 3ට ලන්ඩන් නුවර ඕවවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මෙලෙස ලෝක කුසලානයකදී එකිනෙකා හමුවන 10 වන අවස්ථාව මෙයයි.
(under the courtesy of adaderana.lk news web)

More News »