තනතුරු නැතිව ඉන්න බෑ.. නිවාඩුව අවසන්… මුස්ලිම් ඇමතිවරුන් යලි දිවුරයි…

2019-06-15 01:26:00       2331
feature-top
ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු එන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හිටපු ඇමති අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

චෝදනා එල්ල වන මුස්ලිම් දේශපාලඥයන් පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි ද තවදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »