පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම 06වන දිනටත් අද ඇරඹෙයි

2019-06-13 04:55:00       699
feature-top
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම 06වන දිනටත් අද ආරම්භ වුණා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා අද දින මෙම කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට කැඳවා තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »