ජනතාවට යහපාලන ආණ්ඩුව තවමත් විශ්වාසයි..- විජිතමුණි

2019-06-12 06:01:00       661
feature-top
යහපාලන ආණ්ඩුව ගැන ජනතාව තවමත් විශ්වාස කරන බව සන්ධාන පාර්ලිමේත්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ‘සමෘද්ධි’ ලබා දීමේ උත්සවයක් අමතමිනි.

සොයිසා මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බවට තොරතුරු වාර්තා වන අතර මෑතකදී කටාන එක්සත් ජාතික පක්‍ෂ සංවිධාන කටයුත්තකට ගිය අවස්ථාවේදී ඔහුට දැඩි විරෝධය එල්ල විය.
(under the courtesy of lankacnews.com news web)

More News »