අගමැති රනිල් සිංගප්පූරුවේ රෝහලකට.. ?

2019-06-12 10:52:00       671
feature-top
වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සිදු කිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.

ඔහු සමගින් බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහද පිටත්ව ගොස් ඇත.

හෘද සැත්කමක් සිදු කිරීමෙන් පසු සිංගප්පූරු රෝහලක වෛද්‍ය නිරීක්‍ෂණ යටතේ සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීමටද අගමැතිවරයා එහිදී කටයුතු කරනු ඇතැයි වාර්තාවන්හි දැක්වෙයි.

එළැඹෙන 15 වැනිදා වික‍්‍රමසිංහ මහතා නැවතත් මෙරටට පැමිණීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »