ජාතික ටෙනිස් තරගාවලියේ 16න් පහළ ජය හේෂානිට
2019-05-30 12:17:00  ★ 683

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් සංවිධානය කළ ජාතික ටෙනිස් තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ බාලිකා තරග ඊයේ (29) අවසන් වුණි.
වයස අවුරුදු 16න් පහළ බාලිකා තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 50කට අධික පිරිසක් එක්ව සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදී අවසන් තරගය පැවැත්වුණේ ටානියා දොළොස්වල සහ හේෂානි ඉමාංගා අතරයි.
අවසන් තරගය 6ට 3ක්, 6ට 2ක් සහ 10ට 8ක් ලෙස හේෂානි ඉමංගා ජය වාර්තා කළේය.
අද තරගාවලියේ විවෘත කාන්තා අවසන් තරගය සහ වයස අවුරුදු 18න් පහල බාලක අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of adaderana.lk news web)

විපක්ෂ නායකකම දෙනවා කියා අපව රවටලා..- සජිත් පිල එලිපිට චෝදනා කරයි..
2019-12-07 08:53:00බැසිල් ඇමරිකා යයි..
2019-12-07 08:51:00කතානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි..
2019-12-07 08:50:00තමාගේ නම ගාවා හොර වැඩ නොකරන්නැයි ඇමති ප්‍රසන්න කියයි..
2019-12-07 08:48:00වර්ෂාවෙන් හානී වූ වගාවන්ට වන්දි ගෙවීමට රජයෙන් තීරණයක්
2019-12-07 08:46:00සජිත් පිළ අගමැති අපේක්ෂකත්වයත් ඉල්ලයි
2019-12-07 08:44:00ජනපති ලේකම්ගේ චක්‍රලේඛය නොතකමින් පරණ අධ්යක්ෂ මණ්ඩලයක් තවමත් වැඩ
2019-12-07 08:43:00ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස
2019-12-07 08:42:00පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආයෝජකයන්ට විවෘත කිරීම අද
2019-12-07 08:39:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com