‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ විමල් වීරවංශ සමග ඉරාජ් වීඩියෝව යූ ටියුබය හොල්ලමින් උඩට…[Video]

2019-05-27 08:45:00       616
feature-top
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි වීඩියෝව යූ ටියුබය වෙත මුදා හැර ඇත.

දිනක් ගතවන්නටත් පෙර යූ ටියුබය තුල එම වීඩියෝව ඉහළ ප්‍රතිචාර ලබමින් තිබේ.

මෑතකාලීනව මෙරට තුළ ඇතිව තිබෙන අන්තවාදී ත්‍රස්තවාදය, යහපාලනය, සහජීවනය, 2015 කැන්දූ වෙනස ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා මෙම සාකච්ඡාව විහිදී යයි.


(under the courtesy of lankacnews.com news web)

More News »