දරු සම්පත නැතිව ගිය මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට කරන පැමිණිලි.. [Video]

2019-05-27 08:42:00       672
feature-top
රහස් පොලීසිය විසින් රදවාගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් මවුවරුන් කිහිප දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික් රෝහල වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ තමන් මෙම වෛද්‍යවරයා මගින් සිසේරියන් සැත්කම් කර ගත් පසු කාලයක් ගත වුවද නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවූ බවයි.

මෙම වෛද්‍යවරයා පොලිස් බාරයට ගත් බව මාධ්‍ය මගින් දැනගත් පසු තමනටද මොහු විසින් එම වඳ සැත්කම් සිදු කළේ යැයි සැක නිසා පැමිණිලි කරන්නට පැමිණි බවද ඔවුන් සඳහන් කලහ.
(under the courtesy of lankacnews.com news web)

More News »