බදුයුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ශ‍්‍රීලනිප සහාය..

2019-05-27 08:39:00       679
feature-top
ඇමති රිෂාඩ් බදුයිදීන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත

මෙම විශ්වාසයට සහාය දිය යුතු බවත් එය කණ්ඩායමක් ලෙස තීන්දු කළ යුතු බවත් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »