ඥාණසාර හිමිගේ ප‍්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් අද

2019-05-26 09:08:00       645
feature-top
ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව අභියසදී අද (26) පැවැත්වෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් කියා සිටියේ අද සවස මෙම අධිෂ්ඨාන පූජාව පැවැත්වෙන බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »