බදියුදීන්ගේ වීඩියෝවක් රන්ජන් ලීක් කරයි.. හමුදාපතිගේ හඬපටයක්ද ප‍්‍රසිද්ද කරන බව කියයි..[Video]

2019-05-26 09:03:00       638
feature-top
ඇමති රිෂාඩ් බදියුදීන් තම නිවසට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කලේය.

එල්ල වී ඇති විශ්වාශ භංගය සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඇමති බදියුදීන් එසේ පැමිණි බව රාමනායක මහතා පැවසීය.

තමන් එහිදිම හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ගත් බවත් එමගින් බදියුදීන් ඇමතිවරයාගේ නිවැරදිභාවය තේරුම්ගත් බවද ඔහු පැවසීය.

එම හඬ පටය පාර්ලිමේන්තුවේදී අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »