ප්‍රකාශයක් ලබා දෙන්න බදියුදීන් FCIDයට

2019-05-25 04:06:00       684
feature-top
ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇත.

බදියුදීන් අමාත්‍යවරයා අද උදෑසන 10ට පමණ එම ස්ථානයට වෙත පැමිණ ඇති අතර මේ වන තෙක් එහි රැඳී සිටින බව වාර්තා වෙයි.
 
2014 – 2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි ලැබී තිබුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »