ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

2019-05-23 05:02:00       651
feature-top
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය විසින් මේ වන විට ලබා ගෙන ඇතැයි ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

එම පිරිස් ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරනු ඇති බවද ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල උළුවිටිකේ ප‍්‍රදේහයේදී පැවති උත්සවයක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »