බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය තවත් කල් යයි - විපක්ෂය ඉල්ලූ දිනය අදත් සභානායක ප්‍රතික්ෂේප කරයි.!

2019-05-23 03:34:00       692
feature-top
පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීමද එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට අද මෙලෙසින්  පක්ෂ නායක රැස්වීම පැවැත්ව තිබේ.

කෙසේ වෙතත් විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එකඟතාවයකින්  තොරව මෙලෙස පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව සඳහන්.


(under the courtesy of nethgossip.lk news web)

More News »