‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ…- දඹර අමිල හිමි

2019-05-23 08:57:00       658
feature-top
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය සංඛ්‍යාලේඛන අනුව සසඳද්දී එසේම බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

එම ප්‍රකාශය හේතුවෙන් ඇමති මංගල සමරවීර එරෙහිව විවිධ ආකාරයේ එල්ලකරන චෝදනාවන් ගෝත්‍රවාදය බවද උන්වහන්සේ කියා සිටියහ.

එවන් ප‍්‍රකාශ ජාතිවාදය බවත් නැතහොත් තර්ජනයක් බවද උන්වහන්සේ කියා සිටිති.

මංගල සමරවීර මහතාට එසේ කීමට අයිතියක් ඇති බවත් එසේ කිව්වා කියා එය ලොකුවට ගත යුතු නැති බවත් හිමියන් සඳහන් කළහ.

උත්සව සභාවක් අමතමිනි දඹර අමිල හිමියෝ මේ බව සඳහන් කලහ.
(under the courtesy of lankacnews.com news web)

More News »