ඥාණසාර හිමි හමුවීමට අසාද් සාලි වැලිකඩට

2019-05-22 04:42:00       621
feature-top
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසද් සාලි සහ අමාත්‍ය රවී කරුණායක, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවීමට අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.

ඔවුන් පෙරවරු 11. 30ට පමණ බන්ධනාගාරයට පැමිණි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එහිදී ආණ්ඩුකාරවරයා හා අමාත්‍යවරයා පැය එක හමාරක පමණ කාලයක් ඥාණසාර හිමියන් සම`ග සාකච්ඡුා පැවැත්වූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »