පාස්කු බෝම්බ ගැහුවේ රාජපක්‍ෂ යුගයේ චීන ආයෝජන වැඩි වීමෙන් බටහිරයන් බිය වූ නිසා..- මරික්කාර්

2019-05-22 03:36:00       618
feature-top
පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලු දෙනාටම මරණ දඬුවම ලබා දිය යුතු යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා පවසයි.

මෙම ප්‍රහාරයට මුස්ලිම් නම් ඇති ත්‍රස්තවාදීන් සම්බන්ධ වීම නිසා තමනට සැකයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ යුගයේ 2009 වසරෙන් පසු මෙරට චීන ආයෝජන විශාල ප්‍රමාණයක් පැමිණි නිසා බටහිරයන්ගේ බිය වැඩි වීමෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වූවා දැයි සැකයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය බටහිර ඇති පක්ෂයක් යැයි පසුගිය කාලයේ නිතර සඳහන් වූ බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »