ජවිපෙ විශ්වාසභංග යෝජනාව භාර දෙයි

2019-05-21 11:06:00       658
feature-top
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (21) දින පෙරවරුවේ කථානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් එලෙස භාර දී ඇති බවයි වාර්තා වුණේ.


(under the courtesy of nethnews.lk news web)

More News »