බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනන්න පුළුවන්-වෙල්ගම

2019-05-21 10:32:00       617
feature-top
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ජයග්‍රහණය කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

බදුල්ලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේදී  ඉක්මනින් ජනාධිපතිවරයක් පැවැත්වීම සුදුසු බවයි.

පසුගිදා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පවසා සිටියා මෙරට බෞද්ධ රටක් නොවන බව එහෙත් කාදිනල් තුමා විසින් එම අමාත්‍යවරයාගේ ප්‍රකාශය බොරුවක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් වැඩිදුරටත් පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »