පුද්ගලික සමාගමකට අයත් සිම් කාඩ්පත් 1475ක් සඟවා තිබියදී සොයා ගනී

2019-05-21 09:31:00       657
feature-top
කොච්චිකඩේ ප්‍රදේශයකදී සඟවා තබන ලද සිම් කාඩ්පත් 1475ක් සොයාගෙන තිබෙනවා.

කොච්චිකඩේ ඕවිටියාව මාඔය අසළ කැලෑ ප්‍රදේශයක පොහොර උරයක දමා මෙම සිම් කාඩ්පත් සඟවා තිබී තිබෙනවා.

සියලු සිම් කාඩ්පත් එක්තරා පුද්ගලික සමාගමකට අයත් ඒවා බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොච්චිකඩේ පොලිසිය මගින් සිදු කරනවා.  


(under the courtesy of nethnews.lk news web)

More News »