"රටම එකම වෙසක් කලාපයක්"

2019-05-19 09:59:00       781
feature-top
රට තුළ පවතින තත්ත්වය හමුවේ අන් කවරදාකටත් වඩා උවමනාවෙන් මෙවර වෙසක් උත්සවය සැමරීමට ජනතාව එක්වීම පිළිබඳ කාගෙත් පැසසුමට ලක්ව තිබෙනවා.

බොහෝ දෙනා පවසන්නේ මෙවර නොමැති වුයේ වෙසක් සමය වෙනුවෙන් සිදු කෙරෙන ව්‍යාපාර මිසක් වෙසක් අසිරිය නොවන බවයි.

වෙසක් තෙමගුල වෙනුවෙන් නෙත් නිවුස් ගෙන එන විශේෂාංග මාලාවේ තවත් අදියරක් පහතින් දැක්වෙයි.

(under the courtesy of nethnews.lk news web)

More News »