රට සාමකාමීයි..ඇඳිරි නීතිය නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

2019-05-16 04:22:00       667
feature-top
රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »