අපද්‍රව්‍ය රැගෙන යමින් තිබූ ට්‍රැක්ටර් රථයක් බොරුපන පාරේ පෙරළෙයි

2019-05-16 03:30:00       695
feature-top
රත්මලාන බොරුපන පාරේ අපද්‍රව්‍ය රැගෙන යමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පාර හරහා පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වහන තදබදයක් ඇතිව තිබෙනවා.

එම නිසා එම මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ල භාවිත කරන්න


(under the courtesy of nethnews.lk news web)

More News »