මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනපති සමග සාකච්ඡාවකට බස්නායක නිළමේවරු සැරසෙති

2019-05-16 03:03:00       667
feature-top
මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසනවා.

මෙම සංගමයේ සභාපති නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද පැවසුවේ ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි.

මහනුවරදී පැවැත්වුනු මාධ්‍ය හමුවකදී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා මෙම අදහස් පළ කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »