"බුදුදහමට ප‍්‍රමුඛස්ථානය නොදී කටයුතු කළ ඇතැම් දේශපාලනඥයින් නිසා රට අවුල් සහගත වෙලා"

2019-05-16 01:36:00       270
feature-top
බුදුදහමට ප‍්‍රමුඛස්ථානය නොදී කටයුතු කළ ඇතැම් දේශපාලනඥයින් හේතුවෙන් රට අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් පවසනවා.

ඓතිහාසික ලෙනදොර ශී‍්‍ර මලියදේව පිරිවෙන් මහා විහාරයේ පැවැති උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »