තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් ආබාධයක

2019-05-16 01:30:00       658
feature-top
බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් ආබාධයකට ලක්ව ඇත.

අයර්ලන්ත කණ්ඩායම සමග ඊයේ (15) පැවැති තරගයේ පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ ඔහු ආබාධයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට ඔහුට සිදු වුණි.

කෙසේවෙතත් ශකීබ් අල් හසන්ගේ ආබාධ තත්ත්වය පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්ය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »