තොරණ නිර්මාණකරුවන් ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

2019-05-16 09:15:00       245
feature-top
තොරණ නිර්මාණකරුවන් මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටින බව සමස්ත ලංකා තොරණ නිර්මාණකරුවන්ගේ සංගමය පවසා සිටියි.
එහි සභාපති සුසන්ත අල්විස් මහතා සඳහන් කළේ අදාල ගැටලු සම්බන්ධයෙන් රජය කඩිනම් අවධානය යොමු කළ යුතු බවයි.
වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ ප්‍රදර්ශනය සඳහා අවසර ලබා නොදීම නිසා මෙම ගැටලු උද්ගතව ඇතිබව සුසන්ත අල්විස් මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »