වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට යළිත් ඇඳිරි නීතිය පනවයි

2019-05-15 04:45:00       672
feature-top
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට සුළු මොහොතකට පෙර මේ බව නිවේදනය කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »