අමිත් වීරසිංහ රක්ෂිත බන්ධනගාරයට

2019-05-15 04:21:00       667
feature-top
මහසෝන් බලකායේ අමිත් වීරසිංහ මැයි මස 28 වදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය දිනවල සිදුවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූවා.
(under the courtesy of nethnews.lk news web)

More News »