පාස්කු ඛේදවාචකයට එක්සත් අරාබි එමීරය පුරා ශෝකය පළ වේ

2019-04-27 12:41:00       677
feature-top
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිපත් කරමින් ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ස්ථාන රැසක් මත ශ්‍රී ලාංකික ධජය අලෝක රටා මගින් නිර්මාණය කරනු ලැබීය. බර්ජ් කලීෆා, එමිරේට්ස් විහාරය, ෂීක් සයිඩ් පාලම, ඇඩ්නැක් ගොඩනැඟිල්ල, කැපිටල් ගේට් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ඒ අතර වූ බව වාර්තා වේ.

More News »