මුස්ලිම් ජාතියන් තිදෙනෙකු සමග ඇඳිරි නීතිය වෙලේ අණ නොතකා ධවනය කළ වෑන් රියක් තංගල්ලේදී අත්අඩංගුවට !

2019-04-26 11:21:00       657
feature-top
පොලිස් අණ නොතකා ධාවනය කල වෑන් රථයක් ඊයේ (25) රාත්‍රී  තංගල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත

කල්මුනේ සිට අළුත්ගම දර්ගා නගරය බලා  මුස්ලිම් ජාතික පවුලේ තිදෙනෙක් ගමන් ගත් මෙම වෑන් රථයේ රියදුරු වෑන් රථය පොලිස් අණ නොතකා ධාවනය කරවීම හේතුවෙන් පොලීසිය රථය පසුපස ලුහුබැඳ ගොස් වෑන් රථය සමඟ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ

වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි


(under the courtesy of nethgossip.lk news web)

More News »