මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදී ලෙස නොබලන්නැයි ජනපති ඉල්ලයි

2019-04-26 10:40:00       665
feature-top
ජනධිපතිවරයා පවසා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ ඔවුන්ගේ රාජකාරිෙ වගකීමෙන් නිසි ලෙස ඉටු නොකළ බවයි.

--------

මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදී ලෙස නොබලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සියලුම ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද(26) උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

More News »