ආපන ශාලාවක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හරී

2019-04-24 12:42:00       657
feature-top
කටාන තිබිරිගස්කොටුව ප්‍රදේශයේ ආපන ශාලාවක් ආසන්නයේ තබා ගොස් තිබූ සැකකටයුතු පාර්සලයක් ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කර ආරක්ෂිත පුපුරුවා හැරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට අදාළ පාර්සලයේ පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »