කටානේදී තවත් පුපුරුවා හැරීමක්..

2019-04-24 12:11:00       658
feature-top
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කටාන ප‍්‍රදේශයේදීද පුපුරුවා හැරීමක් සිදු කර තිබේ.

සැකකටයුතු පාර්සලයක් මෙසේ පුපුරුවා හැර ඇත්තේ කටාන තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ තිබියදීය.
(under the courtesy of lankacnews.com news web)

More News »