ආරක්‍ෂක ලේකම්ට-පොලිස්පතිට වහා ඉල්ලා අස්වන්නැයි දන්වයි..පැය 24 පෙරලිය සූදානම්

2019-04-24 10:45:00       658
feature-top
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට වහාම අද දිනයේදීම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මෙම තනතුර සදහා අලුතින් පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ජාතිය අමතමින් කියා සිටියේ පැය 24ක් අතුලත ආරක්ෂක අංශවල ප්‍රධානීන් වෙනස් කරන බවයි.

මේ අතර එම වාර්තාවන්හිම වාර්තා කරන්නේ ආරක්‍ෂක ලේකම්වරයාසිය ඉල්ලා අස්වීම මේ වන විටත් යොමු කර ඇති බවය.
(under the courtesy of lankacnews.com news web)

More News »