පුපුරණ ද‍්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ- අගමැති

2019-04-24 09:29:00       657
feature-top
21 වනදා මෙරටට එල්ල කරන ලද ප්‍රහාරය හා සම්බන්ධ තවත් පිරිසක් පුපුරණ ද්‍රව්‍ද ඇතිව නිදැල්ලේ පසුවන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී විදෙස් මාද්‍යවේදීන් සමග අගමැතිවරයා පවසා ඇත්තේ කෙතරම් පිරිසක් මෙලෙස නිදැල්ලේ පසුවන්නේ දැයි නිව නොහැකි බවයි.

ශ‍්‍රී ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය ගෝලීය ත‍්‍රස්තවාදයේ කොටසක් බවත් අගමැතිවරයා සදහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »