ලංකාවේ බෝම්බ පිපිරවීම් තවුහිද් ජම්මාත්-ඉන්දීය මාධ්‍ය කියයි

2019-04-22 05:00:00       1551
feature-top
ශ‍්‍රී ලංකාවේ සිදුව ඇති බෝම්බ පිපිරීම් මාලාව තවුහිද් ජම්මාත් සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට සැක කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ ආකාරයේම පිපිරවීම් මාලදිවයිනේ හා බංග්ලාදේශයේ සිදු කර ඇතැයිද times of india වාර්තාවේ දැක්වෙයි.

යොමුව මෙතනින්
(under the courtesy of lankacnews.com news web)

More News »