බෝම්බ පිපිරීම්වලින් 160ක් මරුට..500ට වැඩි පිරිසක් රෝහලේ

2019-04-21 01:38:00       1298
feature-top
රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 160 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

තුවාලකරුවන් 500 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

කොළඹ 45ක්, මීගමුව 62ක්, මඩකලපුව 27ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »