කොළඹ ජාතික රෝහලේ මල සිරුරු 40යි..තුවාලකරුවන් 290යි..

2019-04-21 12:33:00       657
feature-top
කොලඹ ආසන්නයේ අද සිදුව ඇති බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ මෙම මල සිරුරු ඇති බව තහවුරු කරයි.

තුවාල ලත් පුද්ගලයන් 290ක් ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »