හෙට සහ අනිද්දා පාසල් නිවාඩු

2019-04-21 11:50:00       468
feature-top
හෙට (22) සහ අනිද්දා (23)  දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී   ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

(under the courtesy of adaderana.lk news web)

More News »