මඩකලපු බෝම්බ ප‍්‍රහාරයෙන් 25ක් මරුට..300ක් රෝහලේ

2019-04-21 10:51:00       986
feature-top
මඩකලපුව කතෝලික දේවස්ථානයේ සිදුව ඇති බෝම්බ පිපිරීම හේතුවෙන් 300කට වැඩි පිරිසක් මඩකලපුව රෝහලට ඇතුළු කර තිබේ.

රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි
(under the courtesy of lankacnews.com news web)

More News »