ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් සඳුදා

2019-04-20 01:36:00       657
feature-top
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන සඳුදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »