මධුෂ් වෙනුවෙන් ලෝ ප‍්‍රකට නීතීඥයන් දුසිම් ගණන් පෙනී සිටී..ගාස්තුව කෝටි ගණනින් ගෙවයි..ලංකාවට පිටුවහල් කරන්න එපාලු

2019-04-20 10:21:00       1378
feature-top
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැළැක්‌වීමට විදේශීය නීතිඥයන් විශාල පිරිසක්‌ බලවත් උත්සාහයක් දරමින් සිටී.

මධුෂ් වෙනුවෙන් ඩුබායි අධිකරණයේ පෙනී සිටීම සදහා ඩුබායිහි සිටින වෙනත් රටවල්වල නීතිඥයන් විශාල පිරිසක් කටයුතු කරමින් සිටී.

මෙම නීතිඥයන්ට ගාස්තු ලෙස කෝටි ගණන් මුදල් ලබා දීමට මධුෂ්ගේ පාර්ශ්වය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »