අලුත් අවුරුද්දේ ජනපති තිරුපති පූජාවේ..

2019-04-16 12:12:00       550
feature-top
පුද්ගලික සංචාරයක් සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන ජනාධිපතිවරයා හයිද‍්‍රාබාද් බලා යන ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි කියයි.

ජනාධිපතිවරයා ඉන්දීය තිරුපති කෝවිල වැදපුදා ගැනීම සදහා මෙසේ පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »