ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රීවරියක් සූදු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ..ඉතා සමීප පින්තූරද එලියට

2019-04-16 11:48:00       614
feature-top
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරියක් සූදු ගැසීමේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් ජාලයේ සැරි සරමින් පවති.

මන්ත්‍රීවරිය සහ ඇමතිවරයා ඉතා සමීපව සිටින පින්තූර කීපයක් ද පෙන්වා තිබේ.

ඒ සමග ඇති තොරතුරු වල දැක්වෙන්නේ මෙම ඇමතිවරයා සහ මන්ත්‍රීවරිය කලක් තිස්සේ ඉතා සමීපව ඇසුරු කරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »