අඹුසැමි යුවලක් කපාකොටා ඝාතනය කරයි

2019-04-16 08:51:00       594
feature-top
ගලේවෙල පොලිස් වසමේ දේවහුවේ නිවසක් තුල අඹුසැමි යුවලක් කපා කොටා ඝාතනය කොට ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මිය ගිය යුවල ඊයේ රාත්‍රියේ ඝාතනය වෙන්න ඇතැයි අසල්වාසින් පවසයි.

සිද්ධිය පිලිබදව පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇකි අතර මේ වනතුරු සැක කරුවෙකු හදුනාගෙන නැතිබවත් මෙම දින කිපය පුරාම මියගොස් ඇති යුවලගේ දරුවන් හා යුවල අතර දේපල බේද්මක් පිලිබදව අරගල ඇතිවු බව අසල් වාසින් පවසයි..

ඝාතකයන් හදුනාගැනිම පිණිස පොලිස් පරික්ෂණ ගලේවෙල පොලිස් ස්ථානය මගින් ආරම්භ කොට ඇති අතර දේහයන් තවදුරටත් නිවස තුලම තැන්පත් කොට ඇත.


(under the courtesy of lankacnews.com news web)

More News »